2021 ජුනි මස මුල ඇතිවූ ගංවතුරින් විපතට පත් අය සදහා මෙත්සවිය සහනාධාර 2021 ජුනි ගංවතුරින් විපතට පත් අය සදහා ජුනි 7-9 දින තුන තුල සිදුකල මෙත්සවිය ගංවතුර සහනාධාර ලබාදීම ඉතා සාර්ථකව සිදු කරන ලදී. මේ සදහා පරිත්‍යාග කල අයගේ නාම ලේඛනය සහ දුන් මුදල් ඉදිරි මෙත්සවිය සගරාවේ පල වේ. මෙත්සවිය ගිණුමට මුදල් […]
Meth Saviya Flood Donation 2021 June
