පර්යේෂණ ලිපි meth_test August 13, 2025

මෙත් සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදය මගින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ ලිපි

මෙත් සවිය සංසදයෙහි සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ හිටපු අංශාධිපති, නවීන තාක්‍ෂණය පිළිබඳ මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ මූලිකත්වයෙන් විවිධ විද්‍යාත්මක පර්යේෂණ පවත්වමින් දෙස් විදෙස් සම්මන්ත්‍රණ සදහා ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත්‍රිකා.