අදහස් , යෝජනා සහ විමසීම්

භාවනා වැඩසටහන් පැවැත්වෙන ස්ථානය

අංක :55, ශ්‍රී ලංකාරාමය,

ලෙස්ලි රණගල මාවත, කොළඹ 08 (බොරැල්ල ළමා රෝහල අසල)

 

සෑම මසකම පළමු ඉරු දින

අංක 412, ධම්ම ගවේෂී බෞද්ධ ආශ්‍රමය, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
(බොරැල්ල ඩී. එස්.සේනානායක විදුහල අසල)

මෙත් සවිය ගිණුම් අංක

බුදු පිළිමයට හැර අන් සියළු  කටයුතු සදහා වන පුණ්‍යාධාර සහ සාමාජික ගාස්තු/වාර්ෂිකව සමාජිකත්වය අළුත් කරගැනීම ආදිය  සදහා කාර්‍යාලයට පැමිණ දායක විය නොහැකි  අවස්ථාවන්හිදී  පහත මෙත්සවිය  ගිණුමට බැර කරන්න. ගිනුම්කරණය පහසු වීම් පිණිස බැංකු බැර පත්‍රිකාවේ ඡායාරූපයක් සහ ලිපිනය යනාදී විස්තර 0714014467 මෙත්සවිය දුරකතනයට වට්ස්ඇප් මගින් එවීමට කාරුණික වන්න. ලදු පත තැපල්  මගින් එවනු ලැබේ. 
 

ගිණුම් අංකය : 000560000596
ගිණුමේ නම: මෙත්සවිය
බැංකු නාමය: සම්පත් බැංකුව
ශාඛාව: කිරිබත්ගොඩ ශාඛාව

Account no – 000560000596
Account name – Methsaviya
Name of the Bank: Sampath Bank
Branch: Kiribathgoda Branch

 ඔබගේ අදහස්, යෝජනා

ඔබගේ අදහස්, යෝජනා සහ වෙනත් කරුණු මෙත්සවිය වෙත දන්වා එවීම සඳහා මෙම පෝරමය පුරවා එවන්න.

 අපගේ ලිපිනය

මෙත් සවිය

අංක :55
ශ්‍රී ලංකාරාමය,
ලෙස්ලි රණගල මාවත,
බොරැල්ල , කොළඹ 08 (ළමා රෝහල අසල)
දුරකථනය 0714-014467, 0112-505088
E-mail: office@methsaviya.org

 වැඩසටහන් පැවැත්වෙන ස්ථානය

මෙත්සවිය

මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදය

මෙත් සවිය සංසදය නිරවුල් මනසක් ඇති වර්ධනය කරගත් මානසික ශක්තියක් සහිත බුද්ධිමත් ශ්‍රී ලාංකික ජනතාවක් බිහි කිරීමේ අරමුණින් අරඹන ලද සාමාජිකයින්ගේ එකතුවකි.

භාවනා වැඩසටහන් පැවැත්වීම:

භාවනා කම්මට්ඨානාචාර්ය මෙත්සවිය නිර්මාතෘ මහාචාර්ය චන්දන ජයරත්න මහතා විසින් කරනු ලබයි.

Google Map Location

Contact Us

Meth Saviya

No 55, Sri Lankarama Viharaya,
Leslie Ranagala Mawatha,
Borella, Colombo-08,
Sri Lanka
 

Email : office@mathsaviya.com

Telephone : 0714-014467, 0112-505088