[…]
මෙත්සවිය පර්යේෂණ කමිටුව ශිල්පසේනා 2019 තාක්ෂණික සහ නව නිපැයුම් ප්‍රදර්ශනයේදී

මාධ්‍ය කවුළුව
[…]
[…]
මෙත්සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදයේ පහළොස් වර්ෂ පූර්ණ සැමරුම හා මෛත්‍රී භූෂණ සම්මාන උපහාර උළෙල 2018 ජුනි මස 03 වන ඉරුදින සවස 1.00 සිට 5 දක්වා කොලඹ 05, සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී පවත්වනු ලැබිණ. මේ සදහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද, බුද්ධ ශාසන කටයුතු අමාත්‍ය ගරු ගාමිණි ජයවික්‍රම […]
මාධ්‍ය : ලංකාදීප පුවත්පත දිනය : 2014-07-23 මුල් ප්‍රකාශනය කියවන්න බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කළ අවස්ථාව නිරූපණය කරමින් මහියංගණය පුද බිමේ ඉදිවන අඩි 84 උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ තුන්වැනි අදියර සඳහා අද(23) මුල්ගල් තැබිණි. […]
මාධ්‍ය : බුදුසරණ අන්තර්ජාල කලාපය දිනය : 2008-05-19 මුල් ප්‍රකාශනය කියවන්න 2552 වෙසක් පොහොය කේන්ද්‍ර කොට ගෙන මෛත්‍රිය පෙරටු කරගත් සත්ත්ව හිංසනය වැළැක්වීමට අනුබල දීමක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය තරම් නිර්මාංශ ආහාර සැපයීමේ ව්‍යාපෘතියක් මෙත් සවිය සංවිධානය අරඹා ඇත. […]
මාධ්‍ය : ලංකාදීප පුවත්පත දිනය : 2014-07-13 මුල් ප්‍රකාශනය කියවන්න තරුණ බාල මහළු සියලු දෙනා එක්රැස්ව සංවිධානය වූ මෙත් සවිය සමථ විදර්ශනා භාවනා වැඩසටහනේ තවත් අදියරක් කොළඹ 06 ශ්‍රී විජයාරාම විහාරස්ථානයේදී පැවැත්විණි […]
මාධ්‍ය : දිනමිණ පුවත්පත දිනය : 2010-02-08 කතෘ : මහින්ද අලුත්ගෙදර මුල් ප්‍රකාශනය කියවන්න මෛත්‍රී භූෂණ උපහාර ප්‍රදානෝත්සවය අමරපුර මහා නිකායේ මහා නායක රාජකීය පණ්ඩිත වැලිගම ශ්‍රී ඥාණරතන මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බෞද්ධාලෝක මාවතේ් පිහිටි “ධර්ම ගවේශි” බෞද්ධාශ්‍රම ශාලාවේදී ඊයේ (07) පස්වරුවේ පැවැත්විණි. […]