මෙත්සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදයේ පහළොස් වර්ෂ පූර්ණ සැමරුම හා මෛත්‍රී භූෂණ සම්මාන උපහාර උළෙල 2018 ජුනි මස 03 වන ඉරුදින සවස 1.00 සිට 5 දක්වා කොලඹ 05, සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී පවත්වනු ලැබිණ. මේ සදහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද, බුද්ධ ශාසන කටයුතු අමාත්‍ය ගරු ගාමිණි ජයවික්‍රම […]
Category: ව්‍යාපෘති
Projects carried out by methsaviya
තපෝවන සෙනසුනට ජලනල පද්ධතියක් සඳහා ආධාර සැපයීම
සිංහරාජ බෙරලිය මූකලානේ දියකැටි කන්දේ පිහිටි තපෝවන සෙනසුනට ජලනල පද්ධතියක් සඳහා රැ. ලක්ෂ 03 කට ආසන්න ආධාර සැපයීම. […]
කිලිනොච්චි ලුම්බිණි විහාරයට වැසිකිලි පද්ධතියක් හා ජල පද්ධතියක් තනා පූජා කිරීම
නාගදීප වන්දනාවේ යන බැතිමතුන්ගේ පහසුව සඳහා A9 මාර්ගයේ කිලිනොච්චි ලුම්බිණි විහාරයට වැසිකිලි පද්ධතියක් හා ජල පද්ධතියක් තනා පූජා කිරීම. […]
යාපනය නාගදීප විහාරයට වැසිකිලි පද්ධතියක් සහ පානීය ජල පහසුකම් සැපයීම.
යාපනය නාගදීප විහාරයට වැසිකිලි පද්ධතියක් තනා (හෙලිකොප්ටර් වලින් පවා ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙනයමින්) පූජා කිරීම සහ පානීය ජල පහසුකම් සැපයීම. […]
මිරිසවැටිය සල පතල මළුව සංවර්ධනය
මෙත් සවිය මගින් මිරිසවැටිය මහා චෛත්‍යය සලපතල මළුව සංවර්ධනය නිමකල වගයි. මිරිසවැටිය මහා චෛත්‍යය රාජයා දුටුගැමුණු රජතුමා විසින් බු.ව 161-137 කාලයේදී ඉදිකරන ලදී. එනමුදු සලපතල මළුව සංවර්ධනය කළ යුතුව තිබේ. එම භාරදූර කර්තව්‍ය මෙත් සවිය මගින් නිමකල වගයි චෛත්‍යය මළුවේ දිග අඩි 272චෛත්‍යය මළුවේ පළල 272 චෛත්‍යය මළුවේ හතරැස් අඩි ගණන 272X272 = 73,984 චෛත්‍ය […]
මහියංගනය පුණ්‍ය භුමියේ ජල පහසුකම් සැපයීම
මහියංගනය පුණ්‍ය භුමියේ ලක්ෂ සංක්‍යාත බැතිමතුන් පිරිසකට එකවර පෙරන ලද පිරිසිදු ජලය සැපයීය හැකි නවීන තාක්ෂණය පදනම්වූ ජල ෆිල්ටර සහිත ජල ටැංකි රැ. ලක්ෂ 04 පමණ වියදමින් සකසා පූජා කිරීම. […]
මභියංගනය බුදු පිළිමය තැනීමේ ව්‍යාපෘතිය
2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරනු වස් බුදුරජාණන් වහන්සේ ප්‍රථම ලංකා ගමනය සිදුවු මභියංගනය පුණ්‍ය භුමියේ අඩි 84ක් උස බුදු පිළිමයක් තැනීම මෙත් සවියේ ප්‍රධාන වැඩසටහන ලෙස හැදින්විය හැකිය. මෙම කරතව්‍යය සඳහා රැ ලක්ෂ 400 ඇස්තමේන්තු කර ඇත. මූලික ගවේෂණ/ පාංශු පරීක්ෂණ කටයුතු නිමකර, 2012 ජනවාරි 08 දුරුතු පොහොය දින පෙ.ව. 9.00 ට මුල් පස් පිඬ කපා […]