Date

Jul 17 2022
Expired!

Time

2:00 pm

46 වන භාවනා වැඩසටහන

46 භාවනා වැඩසටහන වතමන් ඉන්ධන අර්බුධය හේතුකොට ගෙන 2022 ජූලි 10 ඉරු දින නොපවත්වා තවත් සතියකින් කල් දැමීමට විධායක කමිටුව තීරණය කර ඇත. ඒ අනුව මීලග 46 වන භවනා වැඩසටහන 2022 ජූලි 17 ඉරු දින ප.ව. 2.00 ට ආරම්භ වන බව මෙත් සිත් පෙරදැරිව දැනුම් දෙන්නෙමි. නව භවනා වැඩසටහනට සහභාගි කරවීමට කැමති නවකයින් වෙත්නම් අයදුම්පත්‍ර නොපමාව භාර දෙන්න/තැපැල් කරන්න

The event is finished.