“සංහිද” සුවපත් හදවතකට සංගීත චිකිස්තාව සහ මානසික සුවතා වැඩසටහන මෙත් සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදයෙහි සුවසෙත කමිටුව මගින් සංවිධානය කරන ලද “සංහිඳ” සුවපත් හදවතකට සංගීත චිකිස්තාව සහ මානසික සුවතා වැඩසටහන ප්‍රජා විශේෂඥ වෛද්‍ය සහ සංගීත විශාරද සමිත සිරිතුංග මැතිතුමා විසින් 2025 ජූනි මස 1 වන ඉරු දින බොරැල්ල ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේදී පවත්වන ලදී.