මෙත් සවිය 22 වන වාර්ෂික මහා සම්මේලනය සහ මෛත්‍රී භූෂණ සම්මාන උළෙල මෙත් සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදයෙහි 22 වන වාර්ෂික මහා සම්මේලනය සහ මෛත්‍රී භූෂණ සම්මාන උළෙල අති උත්කර්ශවත් ලෙස 2025 මැයි මස 04 වන ඉරු දින කොළඹ විශ්වවිද්‍යායීය නව කලාගාරයේදී මහා සංඝරත්නයේ වැඩමවීමෙන්, ආරාධිත අමුත්තන්ගේ හා මෙත් සවිය සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වින.