බඩ ඉරිඟු දන්සැල 2025

මෙත් සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදයෙහි සභාපති මහාචාර්ය චන්දන ජයරත්න ගුරුතුමන්ගේ සංකල්පයකට අනුව වෙසක් අසිරිය නැරඹීම සදහා කොළඹ බෞද්ධාලෝක මාවතට පැමිණෙන සැදැහැති ජනතාවගේ කුසගිනි නිවීම සදහා සංවිධානය කල බඩ ඉරිගු දන්සල 2025 වෙසක් මස 12,13 සහ 14 දිනයන්හි කොළඹ බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලනය අසලදී පැවැත්විය.