Date

Jan 08 2023
Expired!

Time

2:00 pm - 6:00 pm

[New] 47 වන භවනා වැඩසටහන

47 භවනා වැඩසටහන 2023 ජනවාරි 08 වන ඉරුදින අරඹන බැවින් අයදුම්පත් 2022.12.31 ට පෙර ලැබෙන්නට සලස්වන්න.

Download Application Form Here

මෙත් සවිය සංසදය නිරවුල් මනසක් ඇති වර්ධනය කරගත් මානසික ශක්තියක් සහිත බුද්ධිමත් ශ්‍රී ලාංකික ජනතාවක් බිහි කිරීමේ අරමුණින් අරඹන ලදසාමාජිකයින්ගේ එකතුවකි.

සංසදය විසින් පවත්වනු ලබන ත්‍රෛමාසික චිත්ත සංයම අභ්‍යාස හා භාවනා වැඩසටහන්, සාර්ථක‍ව ඉගෙන ගන්නා අන්දම හා විභාග සමත් වන අන්දම, කාලකළමනාකරණය, නායකත්වය වැනි ඒ ඒ කාල වලදී පවත්වන වැඩසටහන් සඳහා සහභාගී වීමේ වරප්‍රසාදය සියලු සාමාජිකයින්ට හිමි වේ.

භාවනා වැඩසටහන් පැවැත්වීම භාවනා කථිකාචාර්ය මෙත් සවිය නිර්මාතෘ ආචාර්ය චන්දන ජයරත්න මහතා විසින් සිදුකරනු ලබයි.

The event is finished.