47 වන භාවනා වැඩසටහන
මෙත් සවිය මීළඟ 47 භාවනා වැඩසටහන 2022 ඔක්තෝබර් 16 ඉරු දින ප.ව. 2.00 ට ආරම්භ වන බව මෙත් සිත් පෙරදැරිව දැනුම් දෙන්නෙමි. නව භවනා වැඩසටහනට සහභාගි කරවීමට කැමති නවකයින් වෙත්නම් අයදුම්පත්ර නොපමාව භාර දෙන්න (30.09.2022 ට පෙර ) තැපැල් කරන්න.