2023 ජනවාරි 01 දින ගංගාරාම විහාරයේ වසරේ ප්‍රථම දානමය පුණ්‍ය කර්මය
දායකත්වය භාර ගැනීමට කැමති පින්වතුන්
රංජනී උඳුගොඩ මහත්මිය – 0777613659 (සභාපති – කාන්තා කමිටුව)
හේමන්ති පෙරේරා මහත්මිය – 0777727718 ( උප සභාපති – කාන්තා කමිටුව )
අමතන මෙන් මෙත් සිත් පෙරදැරිව දැණුම් දෙන්නෙමු.