Date

Aug 07 2022
Expired!

Time

4:00 pm - 5:00 pm

මෙත් සවිය 19 වන සංවත්සර මහා මහ සභා රැස්වීම

මෙත් සවිය 19 වන සංවත්සර මහා මහ සභා රැස්වීම හා නව නිලධාරීන් තෝරා පත්ක කර ගැනීම අද දින එනම් 07.08.2022 වන දින සිදු කිරීමට නියමිතය .

මෙදින මහ සමුළුවට සහභාගීවන සාමාජිකයින් සඳහා තිළිණයක් ලෙස ලබාදෙනුයේ මෙත්සවිය ස්වයංපෝෂණ (http://swayanposhana.lk/) වැඩසටහන යටතේ මඤ්ඤොක්කා සහ බතල දඬු , බටු පැල, මිරිස් පැල, ගෝවා පැල සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමත බීජවර්ග පැකට් සහ පොහොර පැකට්ටුවක් ය.

The event is finished.