Date

Dec 03 2023
Expired!

Time

10:00 am

මෙත් සවිය අනුස්මරණ පිංකම – 2023 දෙසැම්බර් 03

මෙත් සවිය මියගිය සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල මියගිය අය සඳහා වාර්ෂිකව සිදුකරනු ලබන පුණ්‍යානුමෝදනාත්මක සංඝගත දක්ෂිණාව සහ අනුස්මරණ පිංකම 2023 දෙසැම්බර් 03 දින ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ සුපුරුදු පරිදි පැවැත්වේ.

The event is finished.