
මෙත්සවිය සල්පිල ( Garage Sale )
මෙත්සවිය සල්පිල ( Garage Sale ) *දෙසැම්බර් 18* වන ඉරුදින *දහවල් 12 සිට සවස 6 දක්වා ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ දී* පැවැත්වීමට නියමිතයි.




විසිතුරු බඩු
කෑම වර්ග
පැළ වර්ග
භාවිතා කළ – ක්‍රියාත්මක වන විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ
රෙදිපිළි ඇතුලු ඕනෑම දෙයක් එදින දවල් 12.00-1.00 කාළය තුල ගෙනැවිත් බාර දෙන්න.

මීට අමතරව *කැඩුණු විදුලි උපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ හා ජංගම දුරකථන* _කොළඹ ගංගාරාම විහාරස්ථානය_ සඳහා නොමිලේ ලබා දිය හැක.
වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා මෙත්සවිය තරුණ කමිටුව අමතන්න..
071 7744297 (Surath) /
071 042 4344 (Durga)