Date

Aug 07 2022
Expired!

Time

3:00 am - 4:00 pm

මිහින්තලේ කළුදිය පොකුණ අරහත්ත තපෝවනයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව

2022.08.07 වන අද දින බොරැල්ල කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ (කනනත්ත හන්දිය ආසන්නයේ) පිහිටි ධර්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේ දීය. පස්වරු 1.00 සිට 3.00 දක්වා 46 වන කණ්ඩායම සඳහා වන භාවනා වැඩසටහන ද, සියලු කණ්ඩායම් වල සාමාජිකයන්ට සහභාගි විය හැකි,

පස්වරු 3.00 සිට 4.00 දක්වා වන, මිහිඳු මහ රහතන් වහන්සේ වැඩසිටි ලක්දිව ප්‍රථම ආරණ්‍ය සේනාසනය වන මිහින්තලේ කළුදිය පොකුණ අරහත්ත තපෝවන යේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාවක් ද, ඉන් අනතුරුව පස්වරු 4 සිට 5 දක්වා මෙත් සවිය 19 වන සංවත්සර මහා මහ සභා රැස්වීම හා නව නිලධාරීන් තෝරා පත්ක කර ගැනීම ද සිදු වනු ඇත.

මෙදින මහ සමුළුවට සහභාගීවන සාමාජිකයින් සඳහා තිළිණයක් ලෙස ලබාදෙනුයේ මෙත්සවිය ස්වයංපෝෂණ වැඩසටහන යටතේ මඤ්ඤොක්කා සහ බතල දඬු , බටු පැල, මිරිස් පැල, ගෝවා පැල සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමත බීජවර්ග පැකට් සහ පොහොර පැකට්ටුවක් ය.

The event is finished.