Date

Oct 03 2021
Expired!

Time

7:00 pm

මාසික ධර්ම දේශනාව

සාමාජිකයින් 7000 කට ආසන්නව සිටින මෙත්සවිය සංසදයයේ විධායක කමිටු සාමාජිකයකුව සිටිමින් වසර 15 කට අධික කාලයක් සතිපතා භාවනා වැඩසටහන් සංවිධානය කිරිම, ලක්දිව උසම වටකුරු හිටි පිළිමය තැනීම, දානමාන, අසරණ සරණ කටුයතු රාශියක් සංවිධානය කිරීමේ නියැළුන 2021 සැප්තැම්බර් 13 දින අභාවප්‍රාප්ත වූ ජී ජී තිලකසිරි මහතාට පින් අනුමෝදනා කිරීම පිණිස මෙත්සවිය මගින් සංවිධානය කරනු ලබන ධර්ම දේශනාව.

2021 ඔක්තෝම්බර් 03 වන ඉරුදින ප.ව. 7.00 ට පහත ZOOM link කරහා පැවෙත්වේ. ධර්යමදේසනාවේ දායකත්වය අධීක්‍ෂණ කමිටුවේ වික්‍රම ගුණදාස මහතා විසිනි. සියලුදෙනාගේ ම සහභාගිත්වය බලාපරොත්තු වේ.

වේලාව : Nov 3, ඉරිදා සවස7.00 2021 07:00 PM
සංවිධානය – මෙත්සවිය
දේශකයාණෝ – රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්‍ය, කම්මට්ඨානාචාර්‍ය ඇස්සැද්දුමේ කමලසීල හිමි
Join Zoom Meeting
Meeting ID: 948 4908 8407
Passcode: 384277

The event is finished.