ආධාර කල සාමාජිකයන් meth_test August 29, 2025

මෙත් සවිය සංසදය සදහා ආධාර කල සාමාජිකයන්

මෙත් සවිය මනස අධ්‍යාපන මෛත්‍රී සංසදය මගින් පවත්වනු ලබන දාන-සීල-භවනා වැඩසටහන් හා විවිධ වු ව්‍යාපෘතීන් සදහා ආධාර උපකාර කල සංසදයේ සාමාජිකයන්.

තිරරෙදි සවිකිරීම සදහා සහ තීන්ත ආලේප කිරීම සදහා දායකත්වය දැක්වූ පිංවතුන් (2025 අගෝස්තු 24)

ඉරුදින භාවනා වැඩ සටහන් පවත්වන ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාවේ තිරරෙදි සවිකිරීම සදහා සහ තීන්ත ආලේප කිරීම සදහා දායකත්වය දැක්වූ පිංවතුන් හා වියදම් වාර්ථාව.

මේ උතුම් පිංකම සදහා දායකත්වය දැක්වු ඔබ සැමගේ උතුම් අරමුණු සපල වේවා!  අනතුරු වැලකේවා ,ආරක්ෂාව සැලසේවා කරදර බාධක දුරුවේවා, සතුට සැනසීම නිවීම පිණිසම හේතු වේවා! 🙏🙏🙏

JBL Speaker යන්ත්‍රයක් පූජා කිරීම (2025 අගෝස්තු 03)

ඉරු දින භාවනා වැඩ සටහන සදහා JBL Speaker යන්ත්‍රයක් පූජා කිරීම සදහා දායකත්වය,

L.A. අජිත් රුපසිරි මහතා

මෙම උතුම් පිංකමේ බලයෙන් උපදිනා සෑම භවයකදීම ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වේවා! උතුම් නිවනින් නිවී සැනසේවා!  🙏🙏🙏

Canon Projector යන්ත්‍රයක් පූජා කිරීම (2025 ජූනි 15)

ඉරු දින භාවනා වැඩ සටහන සදහා Canon projector යන්ත්‍රයක් පූජා කිරීම සදහා දායකත්වය දැක්වූ පිංවතුන්.

මේ උතුම් පිංකම සදහා දායකත්වය දැක්වු ඔබ සැමගේ උතුම් අරමුණු සපල වේවා!  අනතුරු වැලකේවා, ආරක්ෂාව සැලසේවා කරදර බාධක දුරුවේවා, සතුට සැනසීම නිවීම පිණිසම හේතු වේවා! 🙏🙏🙏