2600 සම්බුද්ධත්ව ජයන්ති සමරු බුද්ධ ප්‍රතිමා වහන්සේ ගොඩනැගීම

ආධාර කීරීමට කැමති පිංවතුන් සියළුම ආධාර සම්පත් බැංකුවේ කිරිබත්ගොඩ ශාඛාවේ “2600 සම්බුද්ධත්ව ජයන්ති සමරුබුද්ධ ප්‍රතිමා අරමුදල” නමින් ඇති “000560001118”ගිණුමට බැර කරන්න.

මභියංගනය බුදු පිළිමය තැනීමේ ව්‍යාපෘතිය

දායකත්වය ලබාදුන් පිංවතුන්ගේ නාමලේඛ්නය

මහියංගණය බුදුපිළිම වහන්සේගේ තේමා ගීතය

වත්මන් කෝවිඩ් අවදානම් තත්වය මත, අවසර ලැබී ඇතත්, ඔබසැමගේ ආරක්ෂාව පතා 44 වන භවනා වැඩසටහනේ ඉතිරි කොටස 2021 අප්‍රේල් 25 දින නොඅරබන බව කරුණාවෙන් සලකන්න. තත්වය සලකා බලා මැයි 16 හෝ ඉන්පසු දිනක ඇරබිමට බලාපොරොත්තු වේ. මැයි 15න් පසු මැයි 30 අතර නිතර වෙබ්අඩවිය බලන්න. වට්ස්ඇප් මගින් ද දැනුම් දෙන්නෙමු. ඔබ සැම තෙරුවන් බලයෙන් ආරක්ෂා වේවා ! – මහාචාර්ය චන්දන ජයරත්න.

මෙත්සවිය පැවිදි අනුශාසක අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස  ස්වමින්ද්‍රයන්වහන්සේ  අපවත් වී වදාල අතර ශ්‍රී දේහය රැගත් පෙරහැර රත්මලාන ධර්මපාලාරාමයෙන් 2021  මාර්තු 25 බ්‍රහස්පතින්දා දින ප.ව. 1.30  පිටත්ව  ප.ව. 4.30 වනවිට අදාහනොත්ස්වය සදහා නිදහස් චතුරශ්‍ර භුමීය වෙත පැමිණීම ට  දැනට සැලසුම් කර ඇත.  කොටුගොඩ ධම්මාවාස  ස්වමින්ද්‍රයන්වහන්සේට නිවන්සුව ලැබේවා !

බොරැල්ල ප්‍රදේශයට ඇදිරිනීතිය බලපාන බැවින් එය ඉවත්කර යථා තත්වට පත්වනතෙක් භාවනා වැඩසටහන් නොපැවෙත්වෙන බව මෙත්සිත් පෙරදැරිව දැනුම්දෙන්නෙමු. තෙරුවන් සරණින් සැමට ආරක්ෂාව ලැබේවා !

මෙත්සවිය සිල් වැඩසටහන

වෙසක් පොහෝ දින වන මැයි 7 දින පෙ.ව. 5.25 සිට ප.ව. 6.30 තෙක් – ගුවන් විදුලි සංස්ථාවේ සවදේශීය සේවය සහ වෙළද සේවය සමග එක්ව සිදුවේ. චන්දන ජයරත්න ගුරුපියානන්ගේ භාවනාව පිළිබද දෙසුම පැවැත්වෙනුයේ ප.ව. 2.00 ට නොව ප.ව. 5.00 – 6.00 දක්වාය.

 

Covid-19 වසංගත තත්වය සඳහා මෙත්සවිය සත්කාරය

 

මෙත්සවිය සාමාජික කෙනෙකුට උග්‍ර ලෙස ආහාර හෝ මුදල් හිඟයක් ඇඳිරි නීති කාලය තුල තිබේ නම් සහන ඉල්ලා 0714800800 මහාචාර්ය චන්දන ජයරත්න මහතා අමතන්න.

 

IDH රෝහලේ නව corona සහ බෝවන රෝග වාට්ටුව 29 දින ඇරඹිම සඳහා උපකරණ ලබා දීමට ඔබ ආධාර කරන්නේ නම් පහත පෝරමය(Google Form) පුරවා ඔබ දෙන මුදල් පරිත්‍යාග මාර්තු 29 ඉරිදා සවස 5 ට පෙර දැනුම් දෙන්න.
නැතහොත් මහාචාර්යතුමාට දුරකථනයෙන් දන්නවන්න.

 

ඉතා හදිස්සි
ජාතික රෝහලේ උග්‍ර ලේ හිඟයට ලේ දන් දීමට කැමති අය ද පහත පෝරමය(Google Form) පුරවන්න..

 

පෝරමයට පිවිසෙන්න

 

විශේෂ නිවේදනයයි

රට තුල පවතින වර්තාවරණය මත මීළඟ භාවනා වැඩසටහන දින නියමයක් නොමැතිව කල්දමා ඇත.

 

භාවනා වැඩසටහන් පැවැත්වෙන ස්ථානය

ශ්‍රී ලංකාරාමය, ලෙස්ලි රණගල මාවත,කොළඹ 08 (බොරැල්ල ළමා රෝහල අසල)

 

 

සෑම මසකම පළමු ඉරු දින

ධම්ම ගවේෂී බෞද්ධ ආශ්‍රමය, 412, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
(බොරැල්ල ඩී. එස්.සේනානායක විදුහල අසල)

 

 

මහියංගන බුද්ධ ප්‍රතිමා වහන්සේ

අපවත් වී වදාළ ගරු අධිකරණ සංඝනායක අහංගම ආනන්ද ස්වාමීන්වහන්සේගේ පළමු ගුණසමරුව මුල්කොටගෙන පින්කම් මාලාවක්  

ගරු අනුශාසක අමරපුර මහා නිකයේ උත්තරීතර මහානායක සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක ස්ථවීරයන් වහන්සේ

 

ගරු අනුශාසක බොරැල්ල ලංකාරාමාධිපති, පුජ්‍ය වීරගොඩ ඤාණ ස්ථවීරයන් වහන්සේ

අපවත්හි වී වදාළ ගරු හිටපු අනුශාසක අතිපූජ්‍ය අහංගම ආනන්ද මහා ස්ථවීරයන් වහන්සේ

සංසදයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා