BEGIN:VCALENDAR
VERSION:2.0
METHOD:PUBLISH
CALSCALE:GREGORIAN
PRODID:-//WordPress - MECv5.16.2//EN
X-ORIGINAL-URL:https://methsaviya.org/
BEGIN:VEVENT
UID:MEC-456ac9b0d15a8b7f1e71073221059886@methsaviya.org
DTSTART:20210711T140000Z
DTEND:20210711T180000Z
DTSTAMP:20210517T120200Z
CREATED:20210517
LAST-MODIFIED:20210520
SUMMARY:45 වන ත්‍රෙමාසික චිත්ත සංයමය අභ්‍යාස හා භාවනා වැඩසටහන
DESCRIPTION:සැම මාස 3කට වරක් පවත් වනු ලබන චිත්ත සංයම අභ්‍යාස හා භාවනා වැඩසටහන තුලින් සම්ප්‍රදායානුකූලබෞද්ධ භාවනා ක්‍රම, සමථ භාවනාවේ එන කමටහන් 40, හා විදර්ශනා භාවනා වලට අමතරව ලොව පවතින විවිධ භාවනා ක්‍රම කිහිපයක් හදුන්වාදෙනු ලැබේ.අන් භාවනා ක්‍රම වලට වඩා බෞද්ධ භාවනාවල ඇති හරය මෙතුලින් ඔබට පසක් වන ඇත. වැඩසටහන ක්‍රමවත්ව පිළිවෙලට සකසා එහි දේශන කරනු ලබන්නේ මෙත් සවිය නිර්මාතෘ විද්‍යාකීර්ති මහාචාර්ය චන්දන ජයරත්න මහතා විසිනි.\nසාමාජික අයදුම්පත් බාගත කිරීම\nමෙම වැඩසටහන ත්‍රෛමාසික වැඩසටහනක් වන අතර සෑම ඉරුදිනකම ප.ව. 2.00 සිට 4.00 දක්වා අප ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති වැල්ලවත්ත ශ්‍රී වි‍ජයාරාමයේදී පැවැත්වේ. තවද ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය භාව්තා කර පවත්වනු ලබන මෙම වැඩසටහන සඳහා දැනටමත් දහස් ගණනකට අධික අධිකරණ විනිසුරුවන්, වෛද්‍යවරුන්, ව්‍යාපාරිකයන්, ගුරු භවතුන්, කාර්මික ශිල්පීන් ඇතුළු විවිධ වෘත්තීන් වල සිටින පිරිසක් සහභාගී වී ඇත. මෙම වැඩසටහනේදී පුහුණු කරවනු ලබන භාවනා සහ චිත්ත සංයම අභ්‍යාස කිහිපයක් පහත දක්වා ඇත.\n\nසමථ භාවනා ක්‍රම, ආනාපානසති භාවනාව, මෛත්‍රී භාවනාව, දස කසිනය, සක්මන් භාවනාව, මරණානුස්සතිය, දස අශුභය, දස අනුස්සතිය ආදිය.\nවිදර්ශනා භාවනාව.\nසක්මන් භාවනාව.\nබුරුම සහ සියම් භාවනා ක්‍රම.\nටිබෙට් හා යෝග භාවනා ක්‍රම හැඳින්වීම.\nබටහිර මනෝ විද්‍යාවේ එන සංයම අභ්‍යාස ක්‍රම (Relaxation Techniques) හා NLP ක්‍රම.\nසිතෙහි ඇල්පා අවස්ථාව භාවිත‍යෙන් ලෞකිකජීවිතයේදී සාර්ථකත්වය ළගා කර ගන්නා ක්‍රම.\nභාවනාව තුලින් රෝග නිවාරණය වන අන්දම, සතුරන්ට මුහුණ දෙන ක්‍රම, අධ්‍යාපනය සඳහා ධාරණ ශක්තිය වැඩි දියුණු කර ගන්නා අන්දම.\nඅනිමිතුලෝචන භාවනාව.\nපරමෝත්කෘෂ්ඨ (TM) භාවනාවට සමාන භාවනා, මාර්ග සහ වෙනත් භාවනා ක්‍රම.\n\n 
URL:https://methsaviya.org/events/45----/
ORGANIZER;CN=Meth Saviya:MAILTO:https://methsaviya.org/
LOCATION:Boralla
ATTACH;FMTTYPE=image/jpeg:https://methsaviya.org/wp-content/uploads/2018/04/A.jpg
END:VEVENT
END:VCALENDAR